Skip to main content

තවත් 'සෙල්ෆි'  මරණයක් ....

සෙල්ෆි ජායාරුපයක් ගැනීමට උත්සහ කළ 27 හැවිරිදි ගුරුවරියක් මහල් නිවාස සංකීර්ණයේ 27 වැනි මහලින්  ඇද වැටී මිය ගොස් ඇති බව පැනමා පොලිසිය සදහන් කරනවා.

ප්‍රංශයේ  වෙඩි තැබීමක් 

නැගෙනහිර ප්‍රංශයේ  Strasbourg  නගරයේ  නත්තල් වෙළෙඳපොළක් අසලදී ඊයේ රාත්‍රිය ඇති වූ වෙඩි තැබීමකින් තුන්දෙනෙකු මියගොස්  අවම වශයෙන් පුද්ගලයන්  12 දෙනෙකුට තුවාල සිදු වී ඇත

ඉම්රාන්ගෙන් මෝදිට සාමයේ දෑත   

දෙරට අතර  සාකච්ඡා නැවත ආරම්භ කරමු යැයි යෝජනා කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලිපියක් යවා ඇත.
Subscribe to Foreign News