Skip to main content
italians story

ලොවම කම්පා කරමින් මෙලොවින් සමුගත් ඉතාලි ජාතික වෛද්‍යවරුන් දෙදෙනා.

මෙම ඉතාලි වෛද්‍යවරුන් දෙදෙනා ස්වාමිපුරුෂයා සහ භාර්යාව වේ.ඔවුන් දෙදෙනාම ඉතාමත් කැපවීමෙන් කොරෝනා රෝගය වැලදුන රෝගීන් බේරා ගැනීම සඳහා දිවා රෑ වෙහෙස මහන්සි වී වැඩ කලා.ඔවුන් දෙදෙනා රෝගීන් 134 දෙනෙකු බේරා ගැනීමට සමත් වුණා.

නමුත් මේ මස 8 වන දින ඔවුන් දෙදෙනාද කොරෝනා රෝගයට ගොදුරු විය.ඔවුන් දෙදෙනාද රෝහල් ගත කලහ.ඔවුන්ගේ තත්වය එන්න එන්නම දරුණු වුණා.

පසුව ඔවුන් දෙදෙනා අනිතිම වතාවට මුණගැසීමට තීරණය කලා.දෙදෙනාටම කොරෝනා රෝගය වැලදි ඇති නිසා රෝහල් සේවක මණ්ඩලයද ඔවුන්ගේ අන්තිම කැමැත්ත වෙනුවෙන් ඉඩ ලබා දුන්න.

ඔවුන් දෙදෙනා රෝහලේ විවේකාගාරයේ සිටගෙන අන්තිම වතාවට එකිනෙකා හමු වුණේ මරණය ඔව්න්ගේ දෑස් වලින්ම එකිනෙකා දකිමින්ය. ඊළඟ පැය කිහිපයේදි ඔවුන් දෙදෙනාම මිය ගියා.

ඒ ආදර කතාවද කොරෝනා හේතුවෙන් මේ මිහිතලයෙන් සමු ගත්තා...  

ඔබේ ආදරණීයන් වෙනුවෙන් ඔබේ කාලය කැප කරන්න.ඔබ ඔවුන් ලගම සිටින්න.ඔවුන් වෙනුවෙන්ම ඔබේ ආදරය අඩුවක් නැතුව ලබා දෙන්න......

මාරයාට ඔබේ අත පසු වීම නැවත හදාගන්න ලබා දෙන්න කාලයක් නොමැත...
ස්තුතියි

උපුටා ගැනීමකි
Copied

 

Featured