Skip to main content

ජනපති පාර්ලිමේන්තුව විසිරවීම වැරදියි

.පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොණු කර ඇති මූලික අයිතිවාසිම් පෙත්සම් විභාගයේ තීන්දුව  ප්‍රකශය ට  පත්කෙරේ

උපාලි කන්නන්ගර  ජීවන ගමන නිමාකරයි

ජනප්‍රිය  ගායන ශිල්පියෙකු මෙන්ම ගිටාර් වාදන  ශිල්පී  උපාලි කන්නන්ගර මහතා ජීවන ගමන නිමාකරයි. දින කිහිපයකට පෙර හෘද රෝගී තත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කරන ලද ඒ මහතා එහිදී අද අභාවප්‍රාප්ත  වී ඇත. මියයනවිට ඔහු 67 වැනි වියේ පසුවිය .

''යකඩ සිල්පර''  රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය සංවිධානය කළ 61 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රධානෝත්සවය ඊයේ පැවැත්විණ
Subscribe to Local News